කොරෝනා ආසාදනය වූ නාවිකයන් 10 ක් සුවය ලබයි

Share

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි.
‍
වෛරසය ආසාදිතව සිටි 904 ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 68 ක්.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2042 ක් වන අතර ඉන් 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Read more

Local News