මහ මැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය සවස 4 ට

Share

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹන බවත්, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය එදින සවස 4 වන විට ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

 

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (30) පැවති සාක්ච්ඡාවක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කර ඇත.

මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත් වේ.

Read more

Local News