ජින්තුපිටියේ 154 ක් නිරෝධායනයට

Share

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 154 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ඒ, ඊයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 කි.

ඊයේ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනිණ.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් 228 දෙනෙකු, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1827 කි.

Read more

Local News