එම්.කේ. සිවාජිලිංගම්ට ඇප

Share

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇප මත මුදා හැර ඇති බව පොලීසීය සඳහන් කළේ ය.

 

සිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට පත් වූයේ වරෙන්තුවකට අනුව ය.

ඔහු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදී ය.

Read more

Local News