ප්‍රතිකාර ලබම්න් සිටින නාවිකයින් ගණන 13ක්

Share

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙක් පමණි. නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

සුවය ලබා පිටව ගිය නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14්ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News