මෙරට රෑදී සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් පිටව යයි

Share

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 9.50ට පමණ මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ.

 

 

මෙරට විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ , නිරතව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මේ අතර ඉන්දීය සේවයට අයත් ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරට ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙතට පැමිණ ඇත.

 

Read more

Local News