ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (27) යි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම මෙම අවසන් මහා තරඟයට ක්‍රීඩා කරයි.
ඒ අනුව අවසන් තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් 10.30ට සිට එක්වන්න.