දෙනවක ගඟේ මළ සිරුරු දෙකක්

Share

පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගෙන ඇත.

 

පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News