කොරෝනා ආසාදිතයින් ගණන 2084ක් දක්වා ඉහළට

අද (08) දිනයේ තවත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ ඇති ලාංකිකයින් වන අතර අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙක් බවට තහවුරු වී ඇත.

Exit mobile version