මෙරට දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගැනීම සියලුදෙනාගේ වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.
දෙණියාය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.



