පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා ජාතික ධජය ඔසවන්න ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්

Share

70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසකම, සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

Read more

Local News