මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.
එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
Share

Read more