මීගමුවේ අවුරුදු එක හමාරක දැරියක් දැඩි ලිංගික අපයෝජනයට ලක්ව මරුට

Share

පසුගියදා මීගමුව ප්‍රදේශයේ වයස අවුරුදු එක හමාරක දැරියකගේ හදිසි මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ(17) දින අධිකරණයට ඉදිරිපත් කළේ ය.

 

අධිකරණය නියෝග කළේ, සැකකරු හා දැරියගේ මව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

ඒ දැරිය බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ වරදට හා ඊට අනුබල දීම යන චෝදනා යටතේයි.

Read more

Local News