PHI වර්ජනය දෙවන දිනටත් – සියලු සාකච්ඡා අසාර්ථකයි

Share

Covid-19 පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත් වී මහජන සෞඛ්‍ය පක්ෂකවරුන්(PHI) ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය අද දෙවැනි දිනටත් පැවැත්වේ.

 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වූ බවයි.

ඊයේ(17) දහවල් 12.30 සිට මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් Covid-19 පාලනයට අදාළ රාජකාරිවලින් ඉවත් විය.

ඒ, සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශයකට විරෝධය දක්වමිනි.

Read more

Local News