තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අදත් විශේෂ අවස්ථාවක්

Share

 තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අදත් විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ.

 

ඒ, ප්‍රකාශයට පත් කළ දිනවලදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින් වෙනුවෙන් ය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඔවුන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

Read more

Local News