කොවිඩ් වෛරසය සදහා එන්නතක් ?

Share

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් පසුගියදා අත්හදාබැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කිරීමට උපකාරී වන බව තහවුරු වී තිබේ.

 

වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයින් 1,077 ක් යොදාගෙන මීට පෙර එන්නත අත්හදාබැලුණු අතර එහි ප්‍රතිඵල ඊයේ (20)  දිනයේ දී ප්‍රකාශ කෙරුණි.

එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ එන්නත මඟින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කර ඇති බවය.

එන්නතෙන් මාත්‍රා මිලියන සියයක් ඇනවුම් කිරීමට දැනටම ත් බ්‍රිතාන්‍යය රජය පියවර ගෙන තිබේ.

“ChAdOx1 nCoV – 19“ ලෙස එම එන්නත නම් කර ඇත.

Read more

Local News