පොලිතින් ආහාර දවටන නිෂ්පාදන ආයතන 3කට එරෙහිව නීතිමය පියවර

Share

නීති විරෝධී ලෙස පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ආයතන 3කට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

 

එහි විමර්ශන අධ්‍යක්ෂ එන්.එස්. ගමගේ මහතා ප්‍රකාශ කළේ, පොලිතින් ආහාර දවටන අලෙවි කළ තොග අලෙවි සැල් තුනකට එරෙහිව ද නීතිමය පියවර ගත් බවය.

මේ මස මුල සිට වැටලීම් දීප ව්‍යාප්තව නැවත ආරම්භ කළ බව ද ඔහු සඳහන් කළේ ය.

විමර්ශන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක බවයි.

Read more

Local News