හජ් උත්සවය අගෝස්තු 01

Share

ඊයේ (21) දිනයේ  නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස පළමුවන දා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

Read more

Local News