නිරෝධායන මධ්‍යස්ථානවල අයට 31 වැනිදා ඡන්දය දෙන්න පුළුවන්

Share

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට මෙම මස 31 වන දා ඡන්දය ලබාදීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඒ අනුව එදිනට තමන්ට අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටම ඡන්දය ලබාදීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව ඒ මහතා පවසයි.

Read more

Local News