ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර මධ්‍යයේ එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් අනූපස් දෙනකු පමණ මරණයට පත්ව තවත් 157 දෙනකුට පමණ තුවාල සිදුව ඇති බව අලුතින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝන් අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශයේ පැරණි ගොඩනැගිල්ල අසල බවත් වාර්තා වෙයි.