ආණ්ඩුව MCC අත්සන් කරන්න සූදානමි බව රනිල් කියයි

Share

MCC ගිවිසුම තුළින් රට විදෙස් රටවලට පාවා දෙන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව අද වන විට එයට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඊයේ (22) මරදානේ දී පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි මේ වන විට රජය අමෙරිකානු සුරැකුම්පත් ඇපයට තැබීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

Read more

Local News