මෙරට කොරෝනා අසාදිතයින් ගණන 2753ක්

Share

මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2753 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, තවත් කොරෝනා ආසාදිතයකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 665 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය.

කොරෝනා අසාදිතව සිට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2077 කි.

Read more

Local News