යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරුට

Share

ඉංගිරිය පොලිස් වසමේ පහළ ඌරුගල ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදීම හේතුවේ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

 

පුද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වු ඉංගිරියේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News