CIDය රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.

 

එම ප්‍රකාශය ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලයට පැමිණ ඇත.

Read more

Local News