වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

Share

කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29) දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

 

ඔවුන් චෝදනා කරනු ලබන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටවලට විකිණීමට සුදානම් කර ඇති බවට ය.

No description available.
No description available.
No description available.

Read more

Local News