වාරියපොල බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවයි

Share

වාරියපොල බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, එම නියාමකවරයා වාරියපොල බන්ධනාගාරය තුළට මත්කුඩු ගෙනවිත් දෙන බවට වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට වාරියපොල පොලීසියට දැනුම් දි ඇති බවට බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Read more

Local News