විදේශයේ සිට පැම්ණි තවත් දෙදෙනෙකුට කොරෝනා

Share

විදෙස්ගතව පැමිණි තවත් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

 

එක් ආසාදිතයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇත.

Read more

Local News