මැතිවරණ රාජකාරියට කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක්

Share

මහ මැතිවරණ රාජකාරි සඳහා මෙවර කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක් පමණ එක් එක් දිස්ත්‍රික්කවල රාජකාරි සඳහා යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

ඒ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා ය.

ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදී ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Read more

Local News