මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මිලියන 30ක් අත්අඩංගුවට

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක්        (140,000) ක් පොලීසිය කළ වැටලීමක දී හමු වී තිබේ.

 

පොලීසිය පවසන්නේ එම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් බවත් මුන්ඩියල් ක්‍රමයට විදෙස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබු මුදලක් බවත්ය.

Exit mobile version