රජය සැලසුම් කොට ඇත්තේ උතුරු පළාත තුළ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අක්කර 50කින් යුතු ප්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හා ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටයි.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ම නියෝජනය වන පරිදි ක්‍රීඩකයින් තෝරාගෙන ක්‍රිකට් සංචිතයක් සකස් කිරීමටත් ජාත්‍යන්තර තරඟවලදී ඔවුන්ට ද අවස්ථාව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇත.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වන නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා ක්‍රීකට් මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ඇතුළු නිලධාරීන් විසින් සිදුකරන ලදී.