බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කතක් මරුට

බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි වැදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

 

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු කාන්තාවක්.

බෙලිඅත්ත පොලීසි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version