ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස 69වැනි වියෙහි පසු වු සවුලි නීනිස්ටෝ යළිත් වරක් තේරී පත්ව තිබේ. ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව 62.7%ක මනාප ප්‍රතිශතයක් ලැබී තිබේ.
ඒ අනුව ඉදිරි වසර හයක කාලය සදහා සවුලි නීනිස්ටෝ ට ෆින්ලන්තයේ පාලකයා ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත.
ඔහුගේ ප්‍රතිවාදියා වූ හරිත පක්ෂයේ අපේක්ෂක පෙකා හාවිස්ටෝට ලබා ගැනීමට හැකි වූයේ 12.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.




