අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20

Share

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News