අගමැති ධුරයේ මහින්ද දිවුරුම්දීමේ වැඩසටහන ආරම්භ වෙයි

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වී තිබේ.

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

ඒ් අනුව අද පෙරවරු 9ට නව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දෙනු ඇත.

Exit mobile version