ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවා යයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට කෝටි 2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ ගණන ලක්ෂ හත ඉක්මවා තිබේ.

සුවය ලැබු ගෝලීය ආසාදිතයින් ගණන 12,897,815  ක් ලෙස වාර්තා වේ.

පසුගිය දින හත තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 1.8 කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version