ට්‍රම්ප්ගේ බාල සොහොයුරා මිය යයි

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරු රොබට් ට්‍රම්ප් මියගොස් තිබේ.

 

නිව්යෝක්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

ඔහු මාස කිහිපයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මිය යන විට රොබට් ට්‍රම්ප් 72 හැවිරිදි වියේ පසුවුණි.

Read more

Local News