ඉන්දීය සුපිරි නළු දිලීප් කුමාර්ගේ සොයුරන් දෙදෙනාටත් කොරෝනා

Share

ඉන්දීය සුපිරි නළු දිලීප් කුමාර් ගේ සහෝදරයන් දෙදෙනා වන එහ්සාන් ඛාන් සහ අස්ලාම් ඛාන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

ඔවුන් දෙදෙනා මේ වන විට මුම්බායි හි රෝහලකට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහ්සාන් ඛාන් මේ වන විට 90 හැවිරිදි වියේ පසුවන අතර අස්ලාම් ඛාන් මේ වන විට 88 හැවිරිදි වියේ පසුවනවා.

Read more

Local News