2018 පෙබරවාරි 04 වැනි දිනට යෙදී අැති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.1000ක වටිනාකමකින් යුතු සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නොට්ටුවක් නිකුත් කර තිබේ.
මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් මුදල් නෝට්ටුව බවද පැවසේ.
පහත විඩීයෝව නරඹන්න.