ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවා තිබේ.

 

ආසාදිතයින් ගණන මිලියන 23,098,181 ක් බව වාර්තා වේ.

ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ.

ගත වු පැය 24 තුළ කොවිඩ් මරණ, අමෙරිකාවේ 1,170ක් ද  බ්‍රසීලයේන්  1,031ක් ද , ඉන්දීයාවේ 953ක් ද වාර්තා වී ඇත.

Read more

Local News