හෙරොයින් සමග පාදාගොඩ බුසියා අත්අඩංගුවට

Share

දැනට අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක “මාකඳුරේ මදූෂ් ” නැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන “පාදාගොඩ බුසියා” නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ජංගම දුරකථන 4ක් ද තිබුණු බව පොලීසිය පැවසීය.

Read more

Local News