විවාහයකට දරුවෙකුගේ අවම වයස නීත්‍යානූකූල කිරීමට පනත් කෙටුම්පතක්

Share

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප්‍රකාශයට පත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

 

මෙම පනත් කෙටුම්පත් යෝජනාව මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක මහතා වෙත භාරදුන් බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

කුමන ජාතියක වුවද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ද සඳහන් කළේය.

Read more

Local News