කොරෝනා ආසාදනය වූ 11ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,830ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ (26) හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2984ක් දෙනෙකු දක්වා ඉහළ ගියේය.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 142 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

Exit mobile version