තවත් කොවිඩ් ආසාදිතයින් 12ක් සුවය ලබයි

Share

අද (28) දිනයේ මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2842ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News