ජපාන අගමැති ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති ඉල්ලා අස්විමට තීරණය කර තිබේ.

 

සෞඛ්‍ය හේතු මත තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජපාන අගමැති ෂීන්සෝ අබේ මහතා පවසයි.

තම ධූර කාලය නිම කිරීමට නොහැකි වීම පිළිබඳව ජපාන ජනතාවගෙන් සමාව අයදින බව ඔහු පැවසීය.

65 හැවිරිදි ෂීන්සෝ අබේ වසර කිහිපයක සිට බඩවැල් වල ආබාධයක් හේතුවෙන් විටින් විට අසනීප වූ අතර මෑතක සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට පත් වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version