මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2995ක් දක්වා ඉහළ යයි

විදෙස්ගතව සිට පැමිණි තවත් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබේ.

 

සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2995ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version