බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සමඟ 400ක් අත්අඩංගුවට

Share

අද(31) උදෑසන 05.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ වැටලීම් 386කදී හෙරොයින් ග්‍රෑම් 160යි මිලිග්‍රෑම් 758ක්, ගංජා ග්‍රෑම් 274යි මිලිග්‍රෑම් 377ක් සහ අයිස් ග්‍රෑම් 518යි මිලිග්‍රෑම් 517ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

Read more

Local News