තවත් කොවිඩ් ආසාදිතයින් 11ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

අයි.ඩී.එච් රෝහලෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද රෝහලෙන් පස් දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් තිදෙනෙක් සහ මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙක්ද මෙලෙස සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2879ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News