නාවින්නේ අනතුරකින් දෙදෙනෙක් මරුට

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අද(03) උදෑසන මෝටර් රථයක් ගසක ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.