බැට්මෑන් රංගන ශිල්පියාට කොවිඩ්

Share

“The Batman” චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නවතා දමා තිබේ.

 

ඒ සුප්‍රකට බැට්මෑන් හොලිවුඞ් චිත්‍රපට මාලාවේ බැට්මෑන් චරිතය රඟපාන නවතම රංගන ශිල්පියා වන රොබට් පැටින්සන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මෙම වසරේ ආරම්භ වුව ද කොරෝනා වසංගතය හේතුවෙන් එය නවතා දැමිණි.

මෙම චිත්‍රපටය ලොව ප්‍රකට වෝර්නර් බ්‍රදර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි.

Read more

Local News