තවත් කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

අද(10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3147ක්.

මේ වන විට ආසාදිතයින් 180 දෙනෙක් රෝහල් ගතව ප්‍රතාකාර ලබයි.

Exit mobile version